කොළඹ කොටසුත් හේදිලා යයි - අද කඩන් වැටුණු කොටස් මිල මෙන්න
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (03) දින දර්ශක ලක්ෂ්‍ය 7.43 කින් (0.04%) පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව එය 21,121.78 ක් වශයෙන් අවසන් වී ඇත.
එමෙන්ම මෙම දිනය තුළ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.4 ක් වශයෙන් සටහන් වී තිබෙන බව සඳහන්.