කොළඹ කොටස් වෙළඳපොළ ඉහලට
By Hashini
අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොල ඉහළ යමක් පෙන්නුම් කළා.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් 15,625.88ක් ලෙස සටහන් වුණා.
මේ අනුව දෛනික පිරිවැටුම සටහන් වන්නේ රුපියල් මිලියන 792.8ක් ලෙසයි.