කොළඹ කොටස් හුවමාරුවෙන් රට නගන්න මිලියන 25ක්

Report

රට ගොඩනගන අරමුදලට කොළඹ කොටස් හුවමාරුව( COLOMBO STOCK EXCHANGE) (GL 12) රුපියල් මිලියන 25ක මූල්‍ය පරිත්‍යාගයක් කර තිබේ.

ඊට අදාළ චෙක්පත COLOMBO STOCK EXCHANGE (GL 12) හි සභාපති දිමුතු අබේසේකර, ප්‍රධාන විධායක නිලධාරි රජීව බස්නායක සහ ජ්‍යෙෂඨ උප සභාපති කුසල් නිශ්ශංක යන මහත්වරු ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී බාරදී තිබේ.

දෙවියනේ ලංකාවෙන් ගෑවුණත් ළගින් ගියත් බෝවෙන දරුණු රෝගයක් ඉහළට - රෝගීන් 1,282ක්

දෙවියනේ ලංකාවෙන් ගෑවුණත් ළගින් ගියත් බෝවෙන දරුණු රෝගයක් ඉහළට - රෝගීන් 1,282ක්

රාජ්‍ය වියදම් කප්පාදුව කියලම වාහන 26ක් වෙන්දේසියට

රාජ්‍ය වියදම් කප්පාදුව කියලම වාහන 26ක් වෙන්දේසියට