හදිසියේම කොළඹ ආරක්ෂාව තර කරයි

Report

කොළඹ නගරයේ ආරක්ෂාව තරකර ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා. කොළඹ ආරක්ෂාව සඳහා නිලධාරින් 6000ක් යොදවන බවයි පොලීසිය සදහන් කර තිබෙන්නේ.

ඔන්න තවත් වැඩිවීමක් ගැන ඉඟියක්...

ඔන්න තවත් වැඩිවීමක් ගැන ඉඟියක්...

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් පොලිසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද ආරක්ෂාව සඳහා යෙදවනු ඇති බව සඳහන්.

මාලිමාව යටකර ජවිපෙ උඩට මතුවෙලා... අලුත්ම දේශපාලන තත්ත්වය ...!

මාලිමාව යටකර ජවිපෙ උඩට මතුවෙලා... අලුත්ම දේශපාලන තත්ත්වය ...!

යුද හමුදාව, මාර්ග බාධක රාජකාරි කටයුතු සඳහා යෙදවීමට නියමිත අතර පොලිසිය සිවිල් ඇදුමින් සහ ගිනිඅවි අතැතිව ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට නියමිත බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කර ඇත්තේ.