අද ඉඳන් ආයෙත් කොළඹට යන මේ බස් වැඩ

Report

අයහපත් කාලගුණික තත්ත්වය නිසා තාවකාලිකව නතර වූ කොළඹ - මහනුවර පුද්ගලික බස් සේවාව අද දින (02) සිට යළි ආරම්භ කර ඇත.

ඒ අනුව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා දැනට කොළඹ බලා මහනුවරින් ධාවනය වන වායූ සමනය කළ නගරාන්තර සේවා බස් රථ 18ක් ගලගෙදර මාර්ගයෙන් ධාවනය කරවන බව ප්‍රකාශ කළා.

එසේම සාමාන්‍ය සේවා කොළඹ බලා ධාවනය වන බස්රථ ගලගෙදර කුරුණෑගල හරහා ධාවනය කෙරෙන බවත් අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටයත් සඳහන් කළා.

අද සිට බස් රථ 4000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කෙරේ

අද සිට බස් රථ 4000කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කෙරේ

මේ අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

මේ අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පවත්වන දින සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්