අද ඉඳන් ආයෙත් කොළඹට යන මේ බස් වැඩ
By Kaushi
අයහපත් කාලගුණික තත්ත්වය නිසා තාවකාලිකව නතර වූ කොළඹ - මහනුවර පුද්ගලික බස් සේවාව අද දින (02) සිට යළි ආරම්භ කර ඇත.
ඒ අනුව මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අජිත් ප්‍රියන්ත මහතා දැනට කොළඹ බලා මහනුවරින් ධාවනය වන වායූ සමනය කළ නගරාන්තර සේවා බස් රථ 18ක් ගලගෙදර මාර්ගයෙන් ධාවනය කරවන බව ප්‍රකාශ කළා.
එසේම සාමාන්‍ය සේවා කොළඹ බලා ධාවනය වන බස්රථ ගලගෙදර කුරුණෑගල හරහා ධාවනය කෙරෙන බවත් අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටයත් සඳහන් කළා.