කොළොම්තොට වෙසක් අසිරියෙන් හැඩවුණු තොරන් බලන්න යමු... (VIDEO)
By Parami Dissanayake
ගෞතම බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් ඉදිවන වෙසක් සැරසිලි අතර, තොරණ වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්...
ශ්‍රී ලාංකීය වෙසක් සැරසිලි අතරට තොරන් එකතු වන්නේ 1950 දශකයේ දී...
එතැන් පටන් සම වසරකම ශ්‍රී ලංකාව පුරා ඉතා අලංකාරවත් තෝරන් ඉදි උනා...ඉතින් මෙවරත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මේ වනවිට වෙසක් වෙනුවෙන් තොරන් ඉදිවෙලා අවසන්...
වෙසක් තොරන් නිර්මානශිල්පින්ට වගේ ම ,සංවිධායක මණ්ඩලවලට මෙවර තොරන් සැකසීමේ දී එක දිගට අද හැලෙන වර්ෂාව ලොකු බාධාවක් උනත් ඒ සියලු බාධා කම්කටොලු නොසලකා හරිමින් ඔවුන් මේ සා සුවිශාල , සුවිශේෂී සහ අලන්කාරවත් තොරණ ඉදි කර අවසන්...
ඒ නිසා ම අපි හිතුවා අද ඒ ගැන කතා කරන්නට...
කොළඹ වෙසක් අසිරිය විඳින්නට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ වෙනුවෙන් වෙසක් කලාප 06ක් පමණ මේ වන විටත් සුදානමින්...
රැඳී සිටින්න ගගන අපත් සමඟ ම...