ඉහළ අහසේදී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුර - (VIDEO)

By Sewvandhi Jul 02, 2023 07:57 AM GMT
Report

ගුවන් හමුදා පුහුණුවක් අතරතුර කොලොම්බියාවේ ගුවන් යානා දෙකක් ඉහළ අහසේ දී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ටී 27 ටුකානෝ වර්ගයේ යානා එකිනෙක ගැටී සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ ගුවන් හමුදා ගුවන් නියමුවෙකි.