ලුණු හිඟය අඩුවෙද්දී පොල් ගෙඩියක මිල රු. 250 ඉක්මවයි

Report

වෙළඳපොළේ ලුණු හිඟයක් හටගෙන ඇති මොහොතක, පොල් ගෙඩියක මිල යළිත් වරක් රුපියල් 250 ඉක්මවා ඉහළ ගොස් තිබේ.

ලුණු හිඟයට පිළියමක් ලෙස රජය ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොග මේ වන විට දිවයිනට ලැබෙමින් පවතින බව ජාතික ලුණු සමාගම පවසයි. එහි සභාපති ගයාන් වෙල්ලාල හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය බ්‍රහස්පතින්දා (22) සිට ලුණු තොග මෙරටට ලැබෙමින් ඇති බවයි.

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

නැන්දා පිළිකාවට සල්ලි ගත්තේ කියලා නොකියපු නැන්දට අපහාස කරද්දි සද්ද නැතුව හිටිය..සමනලී

කෙසේ නමුත්, ලුණු හිඟය යම් පමණකට අඩුවෙමින් තිබියදී, වෙළඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 250 දක්වා ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින් අපහසුතාවයට පත්ව ඇත.

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...

අනුදිට මොකද වුණේ පොලිසියෙන් විශේෂෙ නිවේදනයක්...