පොල් හිඟයට විසඳුමක්

Report

දැනට මෙරට පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස විශේෂ පොල් වගා කිරී‌මේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

ඒ් අනුව පොල් පැළ මිලියන 2.5ක් වගා කිරීමට නියමිත අතර, එහි සමාරම්භක වැඩසටහන ‍ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙන බව සඳහන්.

එමෙන්ම උතුරු පොල්66 ත්‍රිකෝණය ආශ්‍රිතව පොල් පැල මිලියනයක් පමණ සිටුවීමට කටයුතු කරන බව පොල් වගා කිරීමේ මණ්ඩලය කියා සිටියා. 

අපරාධ වැඩිවී ඇති පළාත් ගැන හෙළිදරවුවක්

අපරාධ වැඩිවී ඇති පළාත් ගැන හෙළිදරවුවක්

තමන් පාතාලයේ ඉලක්කයක් වී ඇතැයි සජබ මන්ත්‍රීවරයෙක් කියයි

තමන් පාතාලයේ ඉලක්කයක් වී ඇතැයි සජබ මන්ත්‍රීවරයෙක් කියයි