2025 ට දවස් දෙකක් තියෙනකොට.. පොල් තෙල් මිලට වුණ දෙය.. කාලා හමාර ද?.

Report

වෙළෙඳපොලේ පොල් මිලට අමතරව පොල්තෙල් බෝතලයක මිල ද ඉහළ ගොස් ඇත. 

ඒ බවට පාරිභෝගිකයින් චෝදනා කර සිටී.

මේ වන විට වෙලදපොලේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 600 දක්වා ඉහල ගොස් ඇත.

අද රෑ 9 ට මොකද වෙන්නේ?. පොලීසියෙන් ජනතාවට කළ විශේෂ දැනුම්දීම මෙන්න..

අද රෑ 9 ට මොකද වෙන්නේ?. පොලීසියෙන් ජනතාවට කළ විශේෂ දැනුම්දීම මෙන්න..

එළඹෙන නව වසරේ, ජනවාරි 1 වෙනිදාම කරන්න යන දෙය මහ බැංකුව කියයි.. මේ ගැන දැනුවත් ද?.

එළඹෙන නව වසරේ, ජනවාරි 1 වෙනිදාම කරන්න යන දෙය මහ බැංකුව කියයි.. මේ ගැන දැනුවත් ද?.

මේ අතර, රට තුළ යම් ආකාරයකින් ලු‍ණු හිඟයක් ඇති වුවහොත් එයට පිළියම් ලෙස ලු‍ණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට සූදානම් කර ඇති බව ලංකා ලු‍නු සමාගමේ නව සභාපති නන්දනතිලක මහතා සදහන් කළේ ය.

එමෙන්ම, පසුගිය දිනවල රුපියල් 60 ඉක්ම වූ මිලකට අලෙවි වූ බිත්තර මිල මේ වනවිට සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇත.

ඒ අනුව මේ දිනවල වෙළෙඳපොළේ බිත්තර අලෙවි වන්නේ රුපියල් 25ත් 30ත් අතර මිලකට වේ.

You May Like This Video👇 

.