එළඹෙන නව වසරේ, ජනවාරි 1 වෙනිදාම කරන්න යන දෙය මහ බැංකුව කියයි.. මේ ගැන දැනුවත් ද?.
ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන ජනවාරි මස පළමු වනදා සිදු කරන බවයි.
ඒ අනුව එහිදී රුපියල් මිලියන 168,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.
එමෙන්ම, එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 43,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 65,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීම සිදුවනු ඇත.
You May Like This Video👇
.