බිත්තර මිල පහළට යද්දි, පොල්තෙල් මිල ඉහළට.. කීයකින් ද දන්නව ද?. කාලා හමාර ද?.

Latest Headlines Decision Making
By krishani Sep 25, 2024 04:17 PM GMT
krishani

krishani

Report

මේ වන විට වෙළෙඳපොලේ පොල්තෙල් මිල රුපියල් 100කින් පමණ වැඩි වී ඇති බව සඳහන් වේ.

මීට පෙර පොල්තෙල් මිල පැවතියේ රුපියල් 610ක් ලෙසයි.

අලුත් ආණ්ඩුවක් යටතේ සැබෑ වෙනසක්.. රාජ්‍ය සේවයේ මොකක් වෙයි ද?. ජීවන වියදම.. ජනපති ජාතිය අමතා කීව දෙය මෙන්න.. (VIDEO)

අලුත් ආණ්ඩුවක් යටතේ සැබෑ වෙනසක්.. රාජ්‍ය සේවයේ මොකක් වෙයි ද?. ජීවන වියදම.. ජනපති ජාතිය අමතා කීව දෙය මෙන්න.. (VIDEO)


නමුත්, මේ වන විට පොල්තෙල් ලීටරයක මිල රුපියල් 700යේ සිට 800 දක්වා වැඩිවී ඇත.

ඒ බව පොල්තෙල් වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් සඳහන් කළේ ය.

වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන්.. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ගැන මේ දැන් කළ විශේෂ නිවේදනය මෙන්න.. (PHOTOS)

වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන්.. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ගැන මේ දැන් කළ විශේෂ නිවේදනය මෙන්න.. (PHOTOS)


මේ අතර, වෙළෙඳපොලේ බිත්තරයක මිල රුපියල් 10කින් පමණ අඩුවී ඇති බව සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය සඳහන් කළේ ය.

එම සංගමයේ ලේකම් අනුරසිරි මාරසිංහ කියා සිටියේ, නිෂ්පාදනය ඉහළ යාම සහ ඉල්ලු‍ම අඩුවීම ඊට හේතු වූ බවයි.

බල පෙරලියත් එක්ක, රත්තරං මිලට වුණ දෙය දන්නව ද?. අම්මෝ ඊයේ එක්ක බලද්දී.. අද මිල ගණන් මෙන්න..

බල පෙරලියත් එක්ක, රත්තරං මිලට වුණ දෙය දන්නව ද?. අම්මෝ ඊයේ එක්ක බලද්දී.. අද මිල ගණන් මෙන්න..


ඒ අනුව, මේ වන විට බිත්තරයක් රුපියල් 28ත් 30ත් අතර මිලක පවතින බව ඔහු සදහන් කළේ ය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%