මුහුදු බඩ මාර්ගයේ දුම්රිය මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Report

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඒ අනුව බේරුවල සහ පයාගල අතර මාගල්කන්ද ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් මෙසේ එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා කර තිබෙනවා.

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න