"ක්ලබ් වසන්ත" ඝාතන සිද්ධියට අත්අඩංගුවට පත් "ටැටූ මල්ලිට" සිදු වූ දේ..

Report

අතුරුගිරිය ප්‍රදේශයේදී “ක්ලබ් වසන්ත” ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ටැටූ ආයතනයේ හිමිකරුගේ සුව දුක් විමසීමට කිසිවෙකුත් බන්ධනාගාරයට මෙතෙක් පැමිණ නොමැති බව වාර්තා වේ.

රක්ෂිත බන්ධනාගාර ගත කළ ඔහු පළමුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ, රඳවනු ලැබීය.

තවත් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යයි..තරුණ ඔබට සතුටුදායක ආරංචියක්..

තවත් 50,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න යයි..තරුණ ඔබට සතුටුදායක ආරංචියක්..


ඉන් අනතුරුව ඔහු මහර බන්ධනාගාරය වෙත මාරු කර යැවුණා.

ඒ අනුව බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ, ටැටූ ආයතනයේ හිමිකරු එම බන්ධනාගාරයේ ‘ඩී’ වාට්ටුවේ සිරමැදිරියක තනිව රඳවා සිටින බවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු විභාගයට පමණක් ඔහු මහර බන්ධනාගාරයෙන් පිටතට ගන්නා බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් තහවුරු කරන්නේ.

පොහොට්ටු අපේක්ෂකයෙක් නෑ..ධම්මික පෙරේරා නම් නොකරන බවට ආරංචියක්..

පොහොට්ටු අපේක්ෂකයෙක් නෑ..ධම්මික පෙරේරා නම් නොකරන බවට ආරංචියක්..