ලක්‍ෂ දහයක අල්ලස් ගත් වාප්පු ලිපිකරු යළි රිමාන්ඩ්

Report

ව්‍යාපාරිකයෙකු විසින් විදේශීය රටකින් ගෙන්වන ලද බහාලුම් පෙට්ටියක් නිෂ්කාශනය කරදීම සඳහා ඔහුගෙන් රුපියල් දසලක්ෂ හතලිස් පන්දහකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වාප්පු ලිපිකරුවකු පසුගිය දා අත් අඩංගුවට ගණු ලැබීය.

වසීම් තාජුඩීන් ඝාතනය පසුපස මොහුද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

වසීම් තාජුඩීන් ඝාතනය පසුපස මොහුද? ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ඔහු  නැවතත්  ලබන 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(30) නියෝග කළා.

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

ඔයාටත් මේ ලක්ෂණ තියෙද?ලංකාවේ පස් දෙනෙකුගෙන් එක් අයෙකුට දරුණු ලෙඩක්

ඔයාටත් මේ ලක්ෂණ තියෙද?ලංකාවේ පස් දෙනෙකුගෙන් එක් අයෙකුට දරුණු ලෙඩක්