ඉතාලියේදී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් අතර මාරක සටනක්. - අවසානයේ සිදු වූ දේ මෙන්න.

By Wayomi Jun 17, 2024 12:09 PM GMT
Report

ශ්‍රී ලාංකිකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ චෝදනාව මත නීතිවිරෝධී ලෙස ඉතාලියේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුට පිහි පහරවල් කිහිපයක් එල්ල කර බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාලකරුවන්ගේ පැමිණිල්ල මත 41 හැවිරිදි පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා.

2025 දී රජයෙන් ගහන නිවාස බද්ද ජනතාවට බලපාන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ නිවේදනයක්.

2025 දී රජයෙන් ගහන නිවාස බද්ද ජනතාවට බලපාන්නේ මෙහෙමයි. - රජයෙන් විශේෂ නිවේදනයක්.


එමෙන්ම, සිද්ධියෙන් තුවාල ලැබූ 44 හැවිරිදි ශ්‍රී ලාංකිකයා රෝහල් ගතකර ඇති අතර, ඔහු තවදුරටත් පරීක්ෂණ කරමින් සිටින බවද වාර්තා වෙනවා.

මෙම නඩුවේදී කාන්තාවක් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇති වන්නට ඇතැයි එරට පොලිසිය සැක පළ කරනවා. 

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.

5 ශිෂ්‍යත්ව විභාගයේ විශාල වෙනසක්. - ලකුණු 200කට දරුවන් මරවපු කාලේ ඉවරයි. - ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්.