සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දිනක වැටුප Rebuilding Sri Lanka අරමුදලට

Report

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත හා ආපදා බලපෑ රට යළි ගොඩනැඟීමේ වැඩසටහන සඳහා ‘Rebuilding Sri Lanka’ අරමුදලට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් විසින් පරිත්‍යාගයක් සිදුකර තිබේ.

ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරී ජී. වයි. බී. පෙරේරා මහතා විසින් රුපියල් 40,870,686ක චෙක්පත ඊයේ (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට සුබ ආරංචියක්

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට සුබ ආරංචියක්

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ද එක්ව සිටියහ.

මෙහෙමත් ගේම් - ටික් ටොක් එකෙන් යාලු වෙලා බැංකු නිලධාරියාගේ ලක්ෂ ගානකට විදලා

මෙහෙමත් ගේම් - ටික් ටොක් එකෙන් යාලු වෙලා බැංකු නිලධාරියාගේ ලක්ෂ ගානකට විදලා