දුම්වැටි මිලට මොකක් වෙයිද? - TAX ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.

Sri Lanka Value Added Tax​ (VAT)
By Wayomi Dec 15, 2024 06:38 AM GMT
Wayomi

Wayomi

Report

දුම්වැටි අලෙවිය පහත වැටීම නිසා මෙම වර්ෂයේ (2024) මුල් මාස අටේ දී දුම්වැටි මත පනවනු ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 71.6 දක්වා සියයට 10.8කින් පහළ ගොස් ඇති බැව පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙනවා.

ඒ, අනුව සියලුම දුම්වැටිවලට අදාළ නිෂ්පාදන බද්ද මෙම වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සියයට 14කින් ඉහළ දැමූවද දුම්වැටිවල අලෙවිය දුම්වැටි මිලියන 1,228 දක්වා සියයට 21.8කින් පහළ ගොස් ඇත.

මේ අතර පසුගිය වර්ෂයේ (2023) මුල් මාස අටේ දී දුම්වැටි මත පනවනු ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.3කි.

රන්වලගේ ආචාර්ය උපාධිය ගේන්න ජපන් යන්නයි හදන්නේ. - ඒක අන්තර්ජාලයෙන් ගන්න බැරි හේතුව මෙන්න.

රන්වලගේ ආචාර්ය උපාධිය ගේන්න ජපන් යන්නයි හදන්නේ. - ඒක අන්තර්ජාලයෙන් ගන්න බැරි හේතුව මෙන්න.

යන්න කලින් දැනගන්න. - මේ පාර සිරිපාදේ යන අයට විශේෂ ගැසට් නිවේදනයක්.

යන්න කලින් දැනගන්න. - මේ පාර සිරිපාදේ යන අයට විශේෂ ගැසට් නිවේදනයක්.

ReeCha