හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CIDයෙන්?

Report

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ හිටපු ජනපතිගේ බිරිඳවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා නිලධාරීන් පැමිණි බවයි.