වාර්තා පොත් අලුත් කළ 2025 වසරේ චීන ආනයන අපනයන වටිනාකම මෙන්න
පසුගිය අවුරුද්දේ චීනයේ භාණ්ඩ වෙළඳාම සඳහා වූ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 45.47ක් බව වාර්තා වී ඇත .
ඒ වගේම චීන රේගු පරිපාලනය අද (14) එහි නවතම දත්ත නිකුත් කරමින් නිවේදනය කළේ 2024 වසරේ පැවති අගයට වඩා 3.8%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් බවයි .
එමෙන්ම 2017 වසරේ සිට වසර 9ක් දක්වා අඛණ්ඩව එම වටිනාකමෙහි වැඩිවීමක් පෙන්නුම් කර තිබීම ද සුවිශේෂී කැපී පෙනෙන්නක් බවත් සඳහන් වේ.
ඒ වගෙම 2025 වසරේ චීනයේ අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 26.99ක් වූ අතර, 2024 වසරේ පැවති අගය හා සැසඳීමේ දී එය 6.1%ක වර්ධනයකි.
චීන රේගු පරිපාලන බලධාරීන් සදහන් කරන්නේ ආනයන වටිනාකම ද යුවාන් ට්‍රිලියන 18.48ක් වූ අතර, එය ද නව වාර්තාවක් බවයි. තවද චීනයේ '14 වන පස් අවුරුදු' රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක සමය (2021-2025) තුළ, අපනයන හා ආනයනයන්හි සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 200 ඉක්මවා තිබේ .
එ වගේම සුවිශේෂීත්වයක් වනුයේ වාර්ෂිකව 7.1%කින් වර්ධනය වී තිබීමයි එමෙන්ම චීන රේගු පරිපාලනය පවසා තිබෙනුයේ 2025 වසර වන විට, ගෝලීය වශයෙන් චීනය සමග වෙළඳ සබඳතා පැවැත්වූ රටවල් හා කලාප සංඛ්‍යාව 249ක් බවයි.
චීනයේ භාණ්ඩ වෙළඳාම සඳහා වූ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 45.47ක් බව වාර්තා වේ.
චීන රේගු පරිපාලනය අද (14) එහි නවතම දත්ත නිකුත් කරමින් නිවේදනය කළේ මෙය 2024 වසරේ පැවති අගයට වඩා 3.8%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් වන බවයි.
ඒ වගේම 2017 වසරේ සිට වසර 9ක් දක්වා අඛණ්ඩව එම වටිනාකමෙහි වැඩිවීමක් පෙන්නුම් කර තිබීම ද සුවිශේෂී කැපී පෙනෙන්නක් බවත් වාර්තා වේ. එය 2025 වසරේ චීනයේ අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 26.99ක් විය .
2024 වසරේ පැවති අගය හා සැසඳීමේ දී එය 6.1%ක වර්ධනයක් පෙන්නුම් කිරීමක් වේ චීන රේගු පරිපාලන බලධාරීන් සදහන් කරන්නේ ආනයන වටිනාකම ද යුවාන් ට්‍රිලියන 18.48ක් වූ අතර, එය ද නව වාර්තාවක් බවයි .
තවද චීනයේ '14 වන පස් අවුරුදු' රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක සමය (2021-2025) තුළ, අපනයන හා ආනයනයන්හි සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 200 ඉක්මවා ඇත.
එය වාර්ෂිකව 7.1%කින් වර්ධනය වී තිබීම තවත් විශේෂත්වයක් වන අතරම 2025 වසර වන විට, ගෝලීය වශයෙන් චීනය සමග වෙළඳ සබඳතා පැවැත්වූ රටවල් හා කලාප සංඛ්‍යාව 249ක් බවත් චීන රේගු පරිපාලනය පවසා තිබේ