චීනය පිළිබද මතවාදී අදහස් දරන නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ තීරණය..

Report

එළැඹෙන ජනවාරි මාසයේදී විශ්‍රාම යාමට නියමිත අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් ඊයේ (16) සිදුවිය.

ඡන්දය ඉවර වුණා විතරයි IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට..

ඡන්දය ඉවර වුණා විතරයි IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට..

ඒ පේරු හිදී පැවැත්වෙන ආසියා - පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව අතරතුරදීය.

එහිදී චීන ජනාධිපතිවරයා පවසා තිබුණේ තේරීපත්ව සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය.

ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් එවන්නැයි මැතිවරණ කොමිෂන් පක්ෂ වෙත දැනුම්දීමක්..

ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන්ගේ නම් එවන්නැයි මැතිවරණ කොමිෂන් පක්ෂ වෙත දැනුම්දීමක්..

කෙසේ නමුත් ට්‍රම්ප්ගේ පළමු ධුරකාලය අතරතුර චීන - අමෙරිකා සබඳතා දැඩි සේ පළුඳු වූ අතර, කොවිඩ් යනු චීන වෛරසයක් බවට ට්‍රම්ප් පැවසීමෙන් පසුව එම සබඳතා බිඳවැටෙන මට්ටමට පැමිණියේය.

මෙවර මැතිවරණ වේදිකාවේදීත් ට්‍රම්ප් පැවසුවේ තමන් බලයට පැමිණීමෙන් පසුව චීනයේ සියලු ආනයන මත සියයට 60ක බදු පනවන බවය.