ටික්ටෝක් එක චිනේ ඇමරිකාවට විකුණන්න සූදානමක්
ටික්ටොක් සමාගම ඇමරිකානු අයිතියට පැවරීම සඳහා වැඩසටහන පිළිබඳ එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ පිළිබඳ විස්තර අවසන් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං සිකුරාදා දින සාකච්ඡා කිරීමට නියමිත බව තොරතුරු වාර්තා වේ.
ඇමරිකාව විසින් චීනය අඩු තීරුබදු සහ තාක්ෂණික සීමා ලිහිල් කිරීමේ ඉල්ලීම් ඉවත් කර නොගත්තේ නම් ටික්ටොක් තහනමක් ඉදිරියට ගෙන යාමට සූදානමින් සිටි බව පවසයි.