චීනයේ ප්‍රබල භූ කම්පනයක්
By Kaushi
චීනයේ ෂිජියැං ප්‍රදේශයට භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇත.
එසේ හටගෙන ඇත්තේ රිච්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පන තත්ත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර භූ කම්පනයේ බලපෑමෙන් මෙතෙක් කිසිදු ජීවිත හෝ දේපළ හානි පිළිබඳ වාර්තා වී නොමැති බව වැඩිදුරටත් සඳහන්.