රටවල් හයකට වීසා රහිතව ගමන් කිරීමට අවසර..

Report

චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ මැලේසියාව යන රටවලින් පැමිණෙන පුරවැසියන් සඳහා වීසා රහිතව ගමන් කිරීමට චීනය වසරක කාලයක් සිට සැලසුම් කරමින් සිටින බවයි.

මෙම රටවල සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දින 15ක කාලයක් දක්වා වීසා නොමැතිව චීනයේ ව්‍යාපාර කිරීමට හෝ සංචාරය කිරීමට හැකියි .ඒ අනුව 2024 දෙසැම්බර් සිට නොවැම්බර් 30 දක්වා, මෙම කාලය හිමිවෙයි. 

රටවල් හයකට වීසා රහිතව ගමන් කිරීමට අවසර.. | China Allows Visa Free Travel To Six Countries

විදෙස් මාධ්‍ය පවසන්නේ, දැනට බොහෝ සංචාරකයින්ට චීනයට ඇතුළුවීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය වනවා සිංගප්පූරුවේ සහ බෲනායි හි පුරවැසියන්, ව්‍යාපාරික කටයුතු සඳහා චීනයට ඇතුළුවීම, සංචාරය කිරීම , පවුල් සංචාර සහ දින 15කට නොවැඩි කාලයක් සංක්‍රමණය වීම වැනි වීසා වලින් නිදහස් වූවන්ට උදාහරණ බවයි.