වහා ජනවාරි 1 වෙනිදා සිට වෙන තහනම.. දරුවන් ගැන සිතා.. නව රජය ගත් විශේෂ තීරණය මෙන්න..

Report

2025 වසරේ ජනවාරි 01 වනදා සිට වයස අවුරුදු 12 ට අඩු ළමයින් වෙළද ප්‍රචාරණයන්ට යොදා ගැනීම තහනම් කිරිමට කටයුතු කර තිබෙනවා.

එයට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

රස කර කර, කෑවට.. රත්තරං ඇපල් හෙවත් ඇඹරැල්ලා මෙහෙමයි කියලා.. දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය මෙන්න..(VIDEO)

රස කර කර, කෑවට.. රත්තරං ඇපල් හෙවත් ඇඹරැල්ලා මෙහෙමයි කියලා.. දැනගෙන හිටියේ නෑ නේද?. කෑවම වෙන දෙය මෙන්න..(VIDEO)

මෙරට දණ්ඩ නීති සංග්‍රහය සහ ළමා ආරක්ෂණ අධිකාරි පනත උපයෝගී කර ගනිමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව ඇති බව සදහන් වේ.

ඒ අනුව, වෙළද ප්‍රචාරණයේ දී දරුවන් අනවශ්‍ය ලෙස යොදා ගැනීමට වැට බැදීම මෙහි අරමුණ වේ.

කෙසේ වෙතත්, මීට පෙර පැවති රජයන් අවස්ථා කිහිපයක දී එයට අදාළව ගැසට් නිවේදන නිකුත් කළ ද ඒවා ක්‍රියාත්මක නොවීය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයෙක් සියදිවි නසාගෙන.. නත්තල දවසෙම ඇහුණ කණගාටුදායක පුවත..

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබලයෙක් සියදිවි නසාගෙන.. නත්තල දවසෙම ඇහුණ කණගාටුදායක පුවත..

You May Like This Video👇 

.