අඩු ආදායම් ලාභීන්ට රජයෙන් දුන් හාල් කෑ කුකුලන් මැරුණු හැටි.

Report

රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබා දී තිබෙනවා.

එහිදී එම සහල් ආහාරයට ගත් කුකුලන් 7 දෙනෙකු මියගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත.

ලෝක කුසලාන කණ්ඩායම ගැන විශේෂ ප්‍රකාශයක්. - අවාසනාවන්ත ලෙස තරගය අහිමි වූ ක්‍රීඩකයා. - (VIDEO)

ලෝක කුසලාන කණ්ඩායම ගැන විශේෂ ප්‍රකාශයක්. - අවාසනාවන්ත ලෙස තරගය අහිමි වූ ක්‍රීඩකයා. - (VIDEO)


සෞඛ්‍ය බලධාරීන් කළ කරුණු දැක්වීමකින් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇති අතර රිදිගම පානගමුවේ අඩු ආදායම් ලාභියකුට ලබා දුන් සහල් රැගෙන ගොස් එයින් කොටසක් මෙලෙස කුකුලන්ට දී තිබුනා.

එම සහල් ආහාරයට ගත් කුකුලන් සිහිසුන්ව වැටී සිටි බවත් පසුව මියගිය බවත් නිවෙස් හිමියා මහජන සෞඛ්‍ය කාර්යාලයට කළ පැමිණිල්ලේ දැක්වෙනවා.

..........................................................

May you Like