චෙස් ක්‍රීඩාවේ රජු පරාජය කර ජයග්‍රහණය කරන සජිත්! - කාටද මේ නෝන්ඩි...
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අවස්ථාවක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ෆේස්බුක් ගිණුමේ සිත් ඇදගන්නා ඡායාරූපයක් පළ කර ඇත.
එහි දැක්වෙන්නේ චෙස් ක්‍රීඩාවේදී රජු පරාජය කර ජයග්‍රහණය හිමිකර ගන්නා මොහොතකි.
එම ඡායාරූපය සමඟින් ඔහුගේ ෆේස්බුක් පළකිරීම පහත දැක්වේ.