''රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි වුණේ නෑ '' සිරිමාවෝ මැතිනිය ලබා දුන් උපදෙස් ගැන චන්ද්‍රිකා යළි ආවර්ජනය කරයි

Report

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග සිය ෆේස්බුක් පිටුවට ඇගේ මව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇයට ලබාදුන් උපදෙසක් සම්බන්ධව අද (17) උදෑසන අපූරු සටහනක් එක කර තිබුණා.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය  අගමැති කාලේ    තමන්ට    පාවිච්චිය සඳහා ලබා දී තිබුණේ එක මෝටර් රථයක් පමණක් බවත් රජයේ වාහන කිසිවක් භාවිත කිරීමට අපට අවස්ථාව හිමි නොවුන බවත් එම සටහනේ සදහන් කරලා තිබුණා. 

එම සටහන පහතින් දැක්වේ.

"මටත් මරණ තර්ජන, වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන්න" - සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

"මටත් මරණ තර්ජන, වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන්න" - සීලරතන හිමිගෙන් ඉල්ලීමක්