මෙන්න වැඩක් - රාජිත සේනාරත්නට සොරි තමයි
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ඇප මුදාහරින ලෙස ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥයින්ගේ සහ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ යෝජනා සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.