මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර ජනාධිපති උපදේශක තනතුරට!

Report

ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබේ.

අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන චන්දන සූරියබණ්ඩාර මහතා වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කර ඇත.

මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විශිෂ්ට සන්නිවේදකයෙකු ලෙසද ප්‍රේක්ෂක හදවත් දිනා ගෙන තිබෙන ඔහු ලේඛකයෙකුද වෙයි.

විරෝධතාවක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්වයක්

විරෝධතාවක් හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්වයක්

එළඹෙන වසරේ සිට අලුත් අවුරුදු නැකත් සම්පාදනය නව වැඩපිළිවෙළකින්

එළඹෙන වසරේ සිට අලුත් අවුරුදු නැකත් සම්පාදනය නව වැඩපිළිවෙළකින්