තරගය අතරතුරදී අනතුරට ලක්වූ, චාමික හදිසියේම රෝහල්ගත කරයි..(VIDEO)

By Sewvandhi Dec 07, 2022 04:10 PM GMT
Report

ගෝල් කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම අතර තරගයේදී අනතුරකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්න රෝහල්ගතකර තිබේ.

උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඔහුගේ මුහුණේ පන්දුව වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now