හොඳට බලන්න මේ චුටී කෙල්ලව අඳුරනව ද කියලා - එදා ඒ ආව ගමනේ අද ලෝකයක් දන්න අංක 01 වෙලා..(PHOTOS)

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානයේ රැඳී සිටිම අපේ රටටම ආඩම්බරයක්.

හොඳට බලන්න මේ චුටී කෙල්ලව අඳුරනව ද කියලා - එදා ඒ ආව ගමනේ අද ලෝකයක් දන්න අංක 01 වෙලා..(PHOTOS) | Chamari Athapaththu

ඉතිම් ඇය 2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට ද සමත් විය.

ඒ අනුව මේ වනවිට එම සම්මානය ඇය වෙත ලැබී තිබෙනවා.

ඉතිම් ඇය, අද වන විට ලොව කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතර අංක 01 ට පැමිණ තිබෙන්නෙ කුඩා අවදියේ සිට කරන ලද කැපවීම, උනන්දුව සහ දැඩි අධිෂ්ඨානය හේතුවෙන් කීවොත්  පැහැදිලියි.

ඇත්තටම, අප සැමට කාන්තාවක් හැටියට ආඩම්බරයි ඔබ ගැන,

GalleryGalleryGalleryGallery