ශම්මි සිල්වා නිසා තෙවැනි වරටත් ආසියානු ක්‍රිකට් පුටුවට ආ ජේ ෂා.
By Wayomi
යළිත් වරක් ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු 2021 වසරේ ආසියානු ක්‍රිකට් සභාපති ධුරයට පත්වූ අතර අඛණ්ඩව තෙවැනි වරටත් මෙලෙස සභාපති ධුරය සඳහා පත් වීම විශේෂත්වයක්.
මෙලෙස ඔහුගේ නම යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.