ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය...

Report

ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත්කර ඇත.

මනාලයාගේ "චෝලි කේ පීචේ" දැකපු මාමණ්ඩි මගුල මඟ නවත්වා මානාලිය ගෙදර අරන් ගිහින්..

මනාලයාගේ "චෝලි කේ පීචේ" දැකපු මාමණ්ඩි මගුල මඟ නවත්වා මානාලිය ගෙදර අරන් ගිහින්..

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති රත්නායක මහත්මිය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමි එකම ශ්‍රී ලාංකිකයා බව සඳහන්ය.

මැති ඇමතිවරු විදෙස් සංචාර වලට මෙච්චර කැමති ඇයි...ජනපති පැවසු දේ..(VIDEO)

මැති ඇමතිවරු විදෙස් සංචාර වලට මෙච්චර කැමති ඇයි...ජනපති පැවසු දේ..(VIDEO)

එමෙන්ම ඇය මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරන්නීය.  

You may like this video