ඉදිරි සති කිහිපය තුළ ලංවීම ටත් උසස්වීම් සමඟ නව වැටුප් වීමක් - ඒ වැඩිවීම සිදුවන්නේ මෙහෙමයි.

Government Of Sri Lanka Ceylon Electricity Board
By Wayomi Jun 28, 2024 11:10 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරි සති කිහිපය තුළ ලංවීම සේවකයින්ට නව වැටුප් ව්‍යුහයෙක්, කාර්ය සාධනය පදනම් කරගත් දිරි දීමනා ක්‍රමයක් සහ උසස්වීම් ලබාගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව විදුලි බල හා බලශක්ති අමාන්‍ය කංචන විජේසේකර පවසනවා.

ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.

ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.


සිය නිල X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, ඉදිරියේදී බඳවා ගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැනට පවතින 26,000+ අනුමත කාඩරය ද සංශෝධනය කරන බවයි.


ලංකා විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රතිසංස්කරණවල ව්‍යුහය, විවිධ කාර්යයෝ ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව, අනුප්‍රාප්තික සමාගමී වලට පන්වීම්, මානව සම්පත් කළමනාකරණය. වැටුප් ව්‍යුහයන්, ගනු ලැබූ ප්‍රතිපත්ති සහ කළමනා කරණ තීරණ පිළිබඳව එහි වෘත්තීය සමිති සමඟ පැවැති සාකචිජාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

රජයෙන් තවත් ගොඩක් සුබ ආරංචියක්. - සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ අයටත් බිලියන 11ක්..- ලැබෙන්නේ මෙහෙමයි.

රජයෙන් තවත් ගොඩක් සුබ ආරංචියක්. - සංක්‍රාන්තික හා අවධානමට ලක්වූ අයටත් බිලියන 11ක්..- ලැබෙන්නේ මෙහෙමයි.