අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබ අනතුරේ
අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට 2025 පමණක් දී පැමිණිලි 12,650 කට වඩා ලැබී තිබෙන බව CERT ආයතනය පවසා ඇත.
පරිගණකය හා අන්තර්ජාලය භාවිතා කරමින් කටයුතු කරන ජනතාව ඉතාමත් ප්‍රවේශමෙන් කටයුතු කලයුතු බවත් නන්නාදුනන පුද්ගලයන් හා ඇතිකරගන්නා අන්තර්ජාල සබදතා පිළිබද වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.