පොලී අනුපාතිකය ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්..සියලු බැංකු ගිණුම් හිමියන් මේ ගැන දැනුවත් වන්න.

Central Bank of Sri Lanka Sri Lanka Businessman
By Aruna Jan 29, 2025 02:51 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) 8%ක මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කර තිබෙන බව පවසමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ආර්ථික වර්ධනයට සහාය වෙමින් උද්ධමනය 5% ක මට්ටමක ස්ථාවර කිරීම අරමුණු ඇතිව බවයි පැවසෙන්නේ.

ලංකාවට ජපානෙන් ගේන අලුත්ම වංඩියෙ මිල මෙන්න..අනෙක් වාහන මිලට සිදුවන දේත් කියයි..

ලංකාවට ජපානෙන් ගේන අලුත්ම වංඩියෙ මිල මෙන්න..අනෙක් වාහන මිලට සිදුවන දේත් කියයි..


ඊයේ (28) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය, මේ තීරණය දැනුම්දී ඇත.

2025 දෙවන භාගයේදී උද්ධමනය ඉලක්කගත මට්ටමට ගැලපීම ආරම්භ කිරීමට පෙර ඉදිරි මාස කිහිපය තුළ මෙම ප්‍රවණතාවය දිගටම පවතිනු ඇති බවයි මූලික අපේක්ෂාව වී ඇත්තේ.

මීට අදාල නිවේදනය පහතින් දැක්වේ👇

GalleryGalleryGalleryGallery
ReeCha