රුපියලෙහි අතිප්‍රමාණය වෙයි.? - මෙරට දළ නිල සංචිත ඩොලර් ප්‍රමාණය ගැන එළියට ආ අලුත්ම වාර්තාව.

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars
By Wayomi Aug 05, 2024 06:35 AM GMT
Wayomi

Wayomi

Report

මෙම වසරේ ජූනි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.6ක් ලෙස දැක්වෙනවා.

මහබැංකු වාර්තාවට අනුව ඊට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය ද අන්තර්ගතයි.

කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

එමෙන්ම පසුගිය 02 වනදායින් අවසන් වූ සතිය තුළ රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 7.1% කින් අතිප්‍රමාණය වී තිබෙනවා.

මේ අතර යුරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන් මෙන්ම අනෙකුත් ප්‍රධාන මුදල් වර්ගවලට සාපේක්ෂ්වද රුපියලෙහි අතිප්‍රමාණය වීමක් දක්නට ලැබෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා. 

කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

රනිල්-දිනේෂ්-සජිත්-අනුර වත්කම් ප්‍රසිද්ධ කරයි. ? - මෙතෙක් සේප්පුවක තැන්පත් කරපු වත්කම් වලට කළ දේ.