පොල් මිල ගැන ඇහෙන සතුටුදායක ආරංචිය

Latest Headlines Coconut price Sinhala news
By Mithu May 23, 2025 02:13 PM GMT
Mithu

Mithu

Report

පසුගිය වසරේ මැයි සහ ජුනි මාසවලට සාපේක්ෂව, මෙම වසරේ මැයි ජුනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය පවසනවා.

හෙට 3147ක් හෙද සේවයට

හෙට 3147ක් හෙද සේවයට

ඒ අනුව ගිය වසරේ පොල් ගෙඩි මිලියන 477ක අස්වැන්නක් ලැබී ඇති බවත්, එසේම මෙම වසරේ පොල් ගෙඩි මිලියන 555ක අස්වැන්නක් අපේක්ෂා කරන බවයි එහි සභාපතිවරයා සඳහන් කළේ.

මේ අතර පොල් මිල පාලනය සඳහා සතොස හරහා නව වැඩපිළිවෙලක් ලබන සතියේ දී ආරම්භ කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග මහතා පවසනවා. මේ අනුව වතු සමාගම්වල පොල් සතොස හරහා පාරිභෝගිකයාට ලබාදීමට පියවර ගන්නා බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

අනුරගේ ඊළඟ විදෙස් සංචාරය ගැන දැනුම්දෙයි..

අනුරගේ ඊළඟ විදෙස් සංචාරය ගැන දැනුම්දෙයි..

ReeCha