මහ බැංකුවෙන් සියලුම ජනතාවට අනතුරු ඇගවීමක් - ප්‍රසිද්ධ ආයතන ලිස්ට් එකක් නිකුත් කරමින් වංචාවක් හෙළි කරයි

Report

නීති විරෝධී පිරමීඩ ජාවාරම් සම්බන්ධයෙන් මහජනතාව අවදිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ.

1988 අංක 30 දරන සංශෝධිත බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව, “Infinity Rover (Pvt) Ltd” නැමති ආයතනය විසින් මෙරට තුළ තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරමින් ඒවා ප්‍රවර්ධනය කර ඇති බව නිල වශයෙන් අනාවරණය කරගෙන ඇත.

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

අද, ජූලි 2 ට වලංගු වන නිවේදනයක් - සියලුම ජනතාවගෙන් ප්‍රවේශම් වන මෙන් ඉල්ලයි

මීට අමතරව, අදාළ බැංකු පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් තවත් ආයතන සහ ජංගම දුරකථන යෙදවුම් (Apps) කිහිපයක් ද මෙවැනි නීති විරෝධී පිරමීඩ ජාවාරම් පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳව ඉදිරියේදී දැඩිව ක්‍රියාකරන බවත් මහ බැංකුව සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කරයි.

එම නීතිවිරෝධී ආයතන පහත දැක්වේ,

01. Tiens Lanka Health Care (Pvt) Ltd

02. Best Life International (Pvt) Ltd

03. Mark – Wo International (Pvt) Ltd

04. V M L International (Pvt) Ltd

05. Global Lifestyle Lanka (Pvt) Ltd

06. Fast3Cycle International (Pvt) Ltd

07. Sport Chain app, Sport Chain zs society Sri Lanka

08. OnmaxDT

09. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group

10.Fastwin (Pvt) Ltd

11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd

12. Ride to Three Freedom (Pvt) Ltd

13. Qnet/ Questnet

14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School

15.Ledger Block

16. Isimaga International (Pvt) Ltd

17. Beecoin App and Sunbird Foundation

18. Windex Trading

19. The Enrich Life (Pvt) Ltd

20. Smart Win Entrepreneur (Pvt) Ltd

21. Net Fore International (Pvt) Ltd./ Netrrix

22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd

23. SGO/sgomine.com

24. I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org

25. Infinity Rover (Pvt) Ltd  

ජූනි මස 2 සහ 3 යන දින දෙකම අවදානම් බව කියමින් විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශවලට ලොකු බලපෑම්

ජූනි මස 2 සහ 3 යන දින දෙකම අවදානම් බව කියමින් විශේෂ දැනුම්දීමක් - මේ ප්‍රදේශවලට ලොකු බලපෑම්