වීසා නොමැතිව මෙරට රැදී සිටි චීන ජාතිකයන් 6ක් අත්අඩංගුවට ..

By Piyumika Aug 01, 2024 05:20 AM GMT
Report

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයින් සය දෙනෙකු පයාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරලමින් පයාගල ප්‍රදේශයේ රැඳී සිටි මෙම චීන ජාතික විදේශීය පිරිස ඊයේ (31) දින අත්අඩංගුවට ගනු ලැබුවා .

T20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි වනිදුට මොකද උනේ..

T20 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි වනිදුට මොකද උනේ..

ඒ අතර පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ එක් කාන්තාවක් සිට තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 22, 24, 27, 39 යන වයස්වල පසුවන අතර සැකකාරිය 48 හැවිරිදි වියේ පසුවෙති .

පයාගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .