මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී දරුණු අනතුරක් - පිරිසක් රෝහලට
මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී තල්දූව, අමිතිරිගල ප්‍රදේශයේ අද (8) පස්වරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ එහි පුද්ගලයින් 5 දෙනෙකු සිට ඇති අතර, ඉන් බරපතළ තත්ත්වයෙන් පසුවූ සිව්දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්කර ඇත.
අනතුරින් ජීවිත හානි නොවුණු බව සඳහන්.
සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.