ජලාශවල ජල මට්ටම් ඉහළට - මේ ප්‍රදේශවල සිටින ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක්

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කර ඇති බව දන්වයි.

ඒ අනුව බලධාරීන් සඳහන් කරන්නේ ජල මට්ටම සැලකිල්ලට ගනිමින් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු ද විවෘත කිරීමට අවශ්‍යතාවක් ඇතිවිය හැකි බවයි.

එබැවින් ජලාශවල පහළ ප්‍රදේශවල සහ ගංගා ආශ්‍රිතව සිටින ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ බලධාරීන් නිකුත් කරන උපදෙස් පිළිපදින ලෙසත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් - අනිද්දා වන තුරු වලංගු අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් - අනිද්දා වන තුරු වලංගු අනතුරු ඇඟවීමක්

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න