මහ මැතිවරණයේදී කියපු වැඩේ කියපු වෙලාවට නොකෙරු අපේක්ෂකයින්ට නඩු..

Report

මහ මැතිවරණයට අදාළව අදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපි ගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම් දී තිබේ.

රෑ බස් එක තමා මචන් මේ වැඩේට සුපිරිම..කියලා බස් එකේ ගහපු ගේම..

රෑ බස් එක තමා මචන් මේ වැඩේට සුපිරිම..කියලා බස් එකේ ගහපු ගේම..

අදායම් වියදම් වාර්තා භාර දීම සඳහා සහන කාලයක් ලබා දී තිබූ අතර එම කාලය අවසන් ව ඇතත් අපේක්ෂකයින් පිරිසක් ආදායම් වාර්තා ලබා දී නොමැති බවත් වාර්තා වේ.

ඒ අනුව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව මැතිවරණ කොමිසම පැවසීය.

තැපැල් පාර්සල් ඇතුලේ තිබ්බ භාණ්ඩ අන්තරස්දාන වුනේ කොහොමද ...

තැපැල් පාර්සල් ඇතුලේ තිබ්බ භාණ්ඩ අන්තරස්දාන වුනේ කොහොමද ...

මේ අතර ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් ජනාධිපතිවරණ අපේකෂයින් 5 දෙනෙකුට එරෙහිව එලැඹෙන සතියේදී නඩු පැවරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

ජනාධිපති අපේක්ෂයින් 12 දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති අතර ඔවුන්ගෙන් 7 දෙනෙකුට මේ වන විට නඩු පවරා තිබේ. පසුගිය ජනාධිපතිරණය සඳහා අපේක්ෂයින් 38 දෙනෙකු ඉදිරිපත් විය.

You may like this video