මහා රැ මැද්දේ ගෙට පැනලා අවුරුදු 22 හිටපු පෙම්වතා කරපු දෙයක්..

By Piyumika Nov 08, 2024 03:44 AM GMT
Report

වලස්මුල්ල, හොරේවෙල ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රී කාලයේදී නිවසට අයුතු ලෙස ඇතුළු වු පුද්ගලයෙකු නිවැසියන් බිය ගන්නා තරුණියක් පැහැර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

හිතා ගන්නවත් බැහැ.. මේ ගෙවුණු මාස ටිකට මෙච්චර ප්‍රමාණයක්..

හිතා ගන්නවත් බැහැ.. මේ ගෙවුණු මාස ටිකට මෙච්චර ප්‍රමාණයක්..

පොලිසිය පැවසුවේ ඊයේ රාත්‍රීයේ 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වු බවයි.

මෙම තරුණයා හා එම නිවසේ පදිංචි කාන්තාව සමඟ ප්‍රේම සම්බන්ධතවයක් පත්වාගෙන ගොස් ඇති අතර මාස කිහිපයකට පෙර නවතා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පසුව සැකකරු පැමිණ අදාළ නිවසට අයුතු ලෙස ඇතුළු වී නිවැසියන්ට ගිනි අවි පෙන්වා බිය ගන්වා තරුණියක් පැහැර ගැනීමට තැත් කර තිබෙනවා.

වෙන්නප්පුවේ වෙඩිතැබීම සම්බන්දව තවත් තොරතුරු..

වෙන්නප්පුවේ වෙඩිතැබීම සම්බන්දව තවත් තොරතුරු..

එම අවස්ථාවේදී පොලිසියට කළ දැනුම් දීමේදී පොලිසිය එම ස්ථානයට ගොස් මහත් පරිශ්‍රමයක් දරා මෙරට නිෂ්පාදිත ගිනි අවි 02 ක්, තහනම් පිහි 02 ක්, යකඩ කුරු සහ සන්තකයේ තබා ගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 22 වන දෙනියාය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර විමර්ශන සිදු කෙරේ.