භයානක තත්ත්වයක් - කැනඩාවේ පාසලක වෙඩි තැබීමක්

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ පාසලක සිදුකළ වෙඩි තැබීමක් සිදුව ඇති අතර 10ක් පමණ මියගොස් ඇත.

වෙඩිතැබීමෙන් තවත් සිසුන් සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති අතර ඔවුන් මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියි.

දරුණු ගුටිබැටයක් - ජනප්‍රිය නිළියකගේ පුතෙකුත් ඒ අතරලු

දරුණු ගුටිබැටයක් - ජනප්‍රිය නිළියකගේ පුතෙකුත් ඒ අතරලු

වැඩිදුරටත් තොරතුරු වාර්තා වන ආකාරයට වෙඩිතැබීමෙන් පසු ආරක්ෂක අංශ විසින් පාසල් පරිශ්‍රය සම්පූර්ණයෙන් වටලා ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර වෙඩි තැබීම සිදුවූ අවස්ථාවේදී පාසල තුළ සිසුන් රැසක් සිට ඇත.

එමෙන්ම ආරක්ෂක අංශ විසින් සිදුකල වෙඩිතැබීමෙන් වෙඩික්කරුද මියගොස් ඇති අතර වෙඩි තැබීමට හේතුව තවමත් හෙළි වී නොමැත.

මෙම පාසල් වැසීයාමේ අවදානමක - පාසල ආරක්ෂා කරගැනීමට ඉල්ලීමක්

මෙම පාසල් වැසීයාමේ අවදානමක - පාසල ආරක්ෂා කරගැනීමට ඉල්ලීමක්