ඉරානය තව ටිකක් හිර වෙයි - අකැමැත්තෙන් වුණත් ට්‍රම්ප්ගේ පැත්තේ හිට ගන්න කැනඩාවෙන් තීරණයක්

Report

ඉරානය සමඟ සටනේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් උදවු ඉල්ලන්නේ නම්, අකමැත්තෙන් වුවත්, උදවු ලබා දීමට පියවර ගන්නා බව කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නේ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්නි පවසා ඇත්තේ, ‘ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී, ලෝකයට හානි කළ හැකි ආකාරයේ විනාශකාරී අවි නිපදවීමට උත්සාහ ගන්නවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානය එසේ කරනවා නම් ඒක වැරදියි. එසේ වීම වැළැක්වීමට ඇමෙරිකාව ප්‍රහාර ආරම්භ කර තිබෙනවා ඒකට කැනඩාවේ සහාය හිමිවේවි.’ යනුවෙන්.

කැන්බරා හි ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙසේ පවසා ඇති බව සඳහන්.

ඉරානයට කරපු විනාශයට ට්‍රම්ප්ට රට ඇතුළින්ම ලෝක නඩුවක් - අනුමැතියක් නැතුව යුද්ධ කළාට විපක්ෂයෙන් විරෝධයක්

ඉරානයට කරපු විනාශයට ට්‍රම්ප්ට රට ඇතුළින්ම ලෝක නඩුවක් - අනුමැතියක් නැතුව යුද්ධ කළාට විපක්ෂයෙන් විරෝධයක්

මේ අතර කැනඩා අග්‍රාමාත්‍ය කර්නි, මේ වනවිට ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර සිටියි.

ඒ, ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් ආරම්භ කරමින් එරට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් හමුවෙමින් බව සඳහන්.

මේක දරුණු අපරාධයක් ඇමරිකාවට පසුතැවෙන්න වෙනවමයි - අමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරය ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

මේක දරුණු අපරාධයක් ඇමරිකාවට පසුතැවෙන්න වෙනවමයි - අමෙරිකානු සබ්මැරීන් ප්‍රහාරය ගැන ඉරානයෙන් ප්‍රකාශයක්

ට්‍රම්ප්ව නවත්වන්න බැරි වෙයි - ඉරානයට එරෙහිව කරන යුද්ධේ සීමා කරන්න ගෙනාව යෝජනාවට සෙනෙට් සභාවේදී අන්ත පරාජයක්

ට්‍රම්ප්ව නවත්වන්න බැරි වෙයි - ඉරානයට එරෙහිව කරන යුද්ධේ සීමා කරන්න ගෙනාව යෝජනාවට සෙනෙට් සභාවේදී අන්ත පරාජයක්