බලය ආරක්ෂා කර ගැනීම අපහසුයි...ජවිපෙ

Report

බලය ලබා ගැනීම අමාරු නමුන් ලබාගත් බලය රැක ඊට වඩා අමාරු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

හදිසියේම stf එකට භාරදෙන්න තීරණයක්... හේතුව දන්නවා ද?

හදිසියේම stf එකට භාරදෙන්න තීරණයක්... හේතුව දන්නවා ද?

රැස්වීම් පවත්වමින් පෙළපාළි විරෝධතා පවත්වමින් බලය ලබා ගැනීම සඳහා කටයුතු කළ බවද එසේ ලබාගත් බලය ඉදිරියට රැක ගැනීම සඳහා දැන් කටයුතු කළ යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීද ජාතික ජන බලවේගයට ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමට එක්ව කටයුතු කළ බවත් යුතු බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

ලංකාවේ ගුරුවරුන්ට ෂොට් එක දෙන යෝජනාවක්...මෙන්න වැඩි විස්තර

ලංකාවේ ගුරුවරුන්ට ෂොට් එක දෙන යෝජනාවක්...මෙන්න වැඩි විස්තර