අධික වර්ෂාවෙන් ඇමරිකාව යටවෙයි

Report

අධික වර්ෂාව හේතුවෙන් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බර්නාඩියෝ ප්‍රදේශයේ දරුණු ගංවතුර සහ නායයෑම් හටගෙන ඇත.

එරට මාධ්‍ය සදහන් කරන්නේ මෙම ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රාන්ත බලධාරීන් විසින් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි.

සහන සේවා කණ්ඩායම් පැය 24 පුරා ක්‍රියාත්මක අතර, ජලයෙන් යටවූ නිවාස හා මෝටර් රථ තුළ සිරව සිටි පුද්ගලයින් 50 කට අධික පිරිසක් හෙලිකොප්ටර් සහ බෝට්ටු මගින් මුදාගෙන ඇත.

ජපානේ මැද පිහියක් බෙල්ලට තියන් පිස්සු නටපු ශ්‍රී ලාංකිකයෙක්

ජපානේ මැද පිහියක් බෙල්ලට තියන් පිස්සු නටපු ශ්‍රී ලාංකිකයෙක්

රියදුරන්ට නිවේදනයක් - අනුගමනය කලයුතු පියවර මෙන්න

රියදුරන්ට නිවේදනයක් - අනුගමනය කලයුතු පියවර මෙන්න